Rs.3000 ONLY | කොළඹට ආසන්නයේ ඇති නගලකන්දේ රැයක් | Nagalakanda Eco Night Camping – Near Colombo

ZERO WASTE CAMPING
#camping #travelsrilanka #budgetdara #horana
මෙන්න Night Camping වලට කොලඹට ලගින්ම තියන තවත් සුපිරිම place එකක්. වැඩි දුරක නෙවෙයි තියෙන්නෙ හොරණ. සුන්දර කදු වලල්ලකින් වටවෙච්ච තේ වත්තක කදු මුදුනක පිහිටල තියෙන නිස්කලන්ක Private Eco Place එකක්.
සීතල රාත්‍රියක ගිනිමැලයක් ගහගෙන, ලන්තෑරැම් එලියෙන් රැයක් පහන් කරන්න කියාපු තැන. අනිත් හොදම දේ තමයි දෙන්නෙක් ආවත් එදා දවස ඒ අය වෙනුවෙන් විතරක් ම මුලු Camping site එකම reserved වෙන එක. අයේ වෙන කවුරුවත්ම නැ. Privacy and Freedom 100% කියල කියුවොත් හරි.

🌈Package – Rs.3000 per person.
Evening milk Coffee ☕️ with cookies 🍪
Lantern light Dinner 🥘 ( outdoor or indoor)
Breakfast 🧇
Bed tea 🫖
Bonfire 🔥
Air Rifle Shooting

contact number – 077 773 2535 (Nadun)
071 062 3359 (Damith)
📍 Location :
Nagalakanda eco camp site – https://goo.gl/maps/RzTqyWpiidVYGAuG8
Ella kanda ella – https://goo.gl/maps/FDBYTErmce6Z5o8u7
———————————————————————————-
✍ About us
Budget Travel Vlogger, “Budget Dara” takes you around Sri Lanka in my monthly video series.

Subscribe to @budgetdara official YouTube Channel: https://youtu.be/KUS5egYcWa0

Follow Us on Tiktok – @budget_dara
Facebook – Dara – ඩැරා ( https://www.facebook.com/budgetdara )
Instagram – budget_dara ( https://instagram.com/budget_dara?utm… )

Products You May Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *